- ඔබට ලියන්න දක්ෂයෙක්ද ?
- blog එකක් කලින් ලියල තියෙනවද ? Traffic එක මදිද ?
- එහෙමත් නැත්නම් ලියන්න කැමතිද ?
Tech , Health ,Ayurveda , Travel ගැන ලියන්න කැමති ද ?
එහෙනම් මේ ආරාධනාව ඔබටයි..
අපිත් එක්ක එතකු වෙන්න ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ ඔබ ලියපු ලිපියක් අපවෙත එවීම පමණයි.
( මෙම ලිපිය පිටුවෙහි පල කිරීමට නොවේ. කතෘ මණ්ඩලයට ඔබගේ රචනා ශෛලිය හදුනාගැනීමට පමණයි.ඔබ තෝරාගතහොත් ලිපි ලිවිම සදහා ඔබට අප කතෘ මණ්ඩලය විසින් අරාධනා කරනු ඇත. )
අපවෙත ලිපිය යොමු කිරීමට මම විද්යුත් ලිපිනය භාවිතා කරන්න
gansiyabro@gmail.com