හොදයි. online සල්ලි හොයන ක්‍රම තුනක් ගැන අපි කලින් ලිව්වා. එතුන කියෙව්වේ නැත්තන් මෙතනින් කියවල එන්න. එඅතරේ අපි කිව්ව සල්ලි හොයන ක්‍රමයක් තමා fiverr කියන platform එක , ඔයාල fiverr account එකක් හැදුවනම් වැඩේ චුට්ටක් අමාරුයි කියල තේරෙනව ඇති.. එත් අපි ඉන්නේ ඔයාලට ගොඩ ගිහින් වැඩේ කරන විදිහ කියල දෙන්න. තාම Fiverr account එකක් හදල නැත්නම් මෙතනින් ගිහින් හදාගන්න පුළුවන්.
අපි අද කියන්නේ fiveer එකේ popular account එකක් හදාගන්න tricks 10ක්
-
Gigs ගොඩක් හදන්න එපා.. ඔය අලුතෙන් account එක පටන් ගන්න නිසා දන්න හැමදේම එකපාර market කරන්න එපා. හොඳටම දන්නා දේවල් දෙකතුනකට gigs දෙක තුනක් හදලා දාන්න.
-
Samples දෙද්දී බොළඳ samples දෙන්න එපා. මේක ඕවා සල්ලි හොයන්න පාවිච්චි කරන account එකක් නිසා පුළුවන් තරම් professional වෙන්න බලන්න.
-
හැමවෙලම ඔයා සපයන සේවාවම සපයන ජනප්‍රිය සේවදායකයන්ගේ description එක කියවන්න. එකක් නෙමේ. ජනප්‍රිය හතර පස් දෙනෙක්ගේ description කියවන්න. ඒවගෙන් කරුණු අරගෙන ඒවාට වඩා හොඳ සාරාංශ කරපු description එකක් හදාගන්න
-
මිට කලින් අපි description එක දාද්දි කරන්න කියපු ටික tags දද්දීත් කරන්න අමතක කරන්න එපා. එකක් නෙමේ. ජනප්‍රිය හතර පස් දෙනෙක්ගේ tags කියවන්න. ඒවගෙන් කරුණු අරගෙන ඒවාට වඩා හොඳ පු tags එකක් හදාගන්න
-
මුල්කාලේ ඕවාට වැඩ ටිකක් එන්න හොඳ review ටිකක් තියෙන්න ඕනේ. ඒ reviews ටික හැදෙනකම් කරන වැඩ වල bonus දෙන ප්‍රමාණය පොඩ්ඩක් වැඩි කරන්න. එම කරන්න කියන්නේ ලොකු ලොකු සේවා සොයන සමාගම් අරුනාම සාමාන්‍ය සේවා සොයන්නෝ bonus වැඩි ඒවාට යොමුවෙන chance එක ගොඩක් වැඩි නිසා. එනිසා එක ප්‍රයෝජනයට ගන්න ඔයාගේ account එක ලොකු වෙනකන්
-
Facebook , linkedin වගේ සමාජ ජාලවල ඔයා කරන වැඩ ගැන සඳහන් කරන්න. තව දෙයක් තමා අපි කියපු professional බවනම් තියාගන්නම ඕනේ
-
ඒවගේම කව්රුහරි custom විදිහට සේවාවක් ඉල්ලද්දී , එහෙමත් නැත්නම් ඔයාගේ gig එකේ තියෙන විදිහ පොඩ්ඩක් වෙනස් කරලා සේවාවක් ඉල්ලනවානම් එක $5 ටම දෙන්න එපා. පොඩ්ඩක් ගාන වැඩි කරන්න
-
ඒවගේ සේවාව ඉල්ලන කෙනා දෙන වැඩේ ගොඩක් අමාරුනම් එකපාර අතැරලා දාන්න එපා. පොඩ්ඩක් එය එක්ක කතාකරලා පුළුවන් තරම් තත්ත්වේ තේරුම අරගෙන වැඩේ කරලා දෙන්න බලන්න
-
අනිත් දේ තමා වැඩේ කරලා ඉවර උනාම සේවාව සපයපු කෙනාගේ future plans ගැන අහන්න. එයත් එක්ක touch එකේම ඉන්න අමතා කරන්න එපා
-
අන්තිම දේ තම සේවා ලබාගත්ත කෙනාට ඕවගේ account එකේ හොඳ review එකක් ලියන්න කියන්න. ගොඩක් අපේ සහෝදර සහෝදරියෝ මේ අන්තිම එක ඉල්ලන්න ලැජ්ජයි. එම වෙන්න එපා ලජ්ජා නැතිව ඒ දේ ඉල්ලන්න
Already Started work and recived 4 Oders on fiver.පලවෙනි Oder එක එන්ඩ මාස දෙකක් විතර ගියා.
Btw.Good work for others.keep it up brother
LikeLike