Skip to content
අන්තර්ජාලය හරහා සල්ලි හොයන හැටි කිව්වම ගොඩක් අයට හිතෙන්නේ ඉක්මනින් පෝසත් වෙන්න පුළුවන් ක්රමයක් කියල.. එත ඇත්තටම් එම නෑ කියල ක්රම දෙකතුනක් හෝ try කරලා තියෙන කෙනෙක් දන්නවා. මම කියන්න යන්නේ ඉක්මනට පෝසත් වෙන්න පුළුවන් ක්රම ගැනනම් නෙමේ..
මම ක්රම 3ක් මේකෙදි ඔයලට කියල දෙනවා.. ක්රම 3ක් ව්තරක් ඇයි කියල අහනවා නම් එකට හේතුව මම try කරලා තියෙන්නේ මේ ක්රම 3. එනිසා වගකීමක් ඇතිව දෙයක් මට කියන්න පුළුවන් මේ තුන සම්බන්දයෙන් විතරයි
-
fiverr
මේකනම් online සල්ලි හොයන ක්රම ගැන අහල තියෙනවනම් දන්නවත් ඇති.. මොකද සල්ලි හොයන්න් පුළුවන් සාර්ථකම ක්රමය තමා මේවගේ ජොබ්ස් කරලා සල්ලි හොයන එක.

මේ තියෙන්නේ fiverr එකේ gig එක කියන ඒවා. තමන් website එකක් හදන්න දන්නවනම් , website එකක් හදල දෙන ගාන දාල gig එකක් හදන්න තියෙන්නේ.. තමන්ට වැඩක් හම්බුනොත් එක කරලා සල්ලි හොයන්න පුළුවන්. එත් ඇත්තම කතාව අලුතෙන්ම යන කෙනෙක්ට job එකක් ගන්න එක පොඩ්ඩක් අමාරු වැඩක්.. කට්ට කාගෙන හිටියෝත් සුපිරියටම සල්ලි හොයන්න පුළුවන් තැනක්
Fiverr එකට සෙට් වෙන්න මෙතනින්
Fiverr එකේ හොඳ තැනක් හදාගන්න පුළුවන් trick ටිකක් මෙතනින්

මේ තියෙන්නේ එහෙම හදල දාපු gig එකක්
Logo designing , photoshop , programming , web designing වගේ දන්නවනම් fiverr වල ගොඩ යන්න පුළුවන
-
ෆොටෝස් විකුනන්න

ඔබ dslr කැමරාවක සාඩම්බර හිමිකරුවෙක් නම් , iphone වගේ හොඳ camera එකක් තියෙන ෆෝන් එකක් සාඩම්බර හිමිකර්වෙක් නම් ඔබට පුළුවන් ෆොටෝස් විකුනන්න..එකට websites කිහිපයක් තිබුනත් මම try කරලා බලල තියෙන website එකතමා shutterstock website එක. ඔබ දෙන ෆොටෝ එක download වෙන වාර ගණනට තමා ඔබට සල්ලි ලැබෙන්නේ. shutterstock එක ඔබේ පින්තුරයක් යම් කෙනෙක් download කරනවාට ඔබට $ 0.25ක් ගෙවයි. මෙය ලංකාවෙනම් රුපියල් 38ක් පමණ ලොකු මුදලකි. එක ෆොටෝ එකක් අඩුම දහපාරක් download කරත් ඔබට ලාබය. ඔබ නිතර නිතර trip යනව නම් , යනගමන් ගහපු ෆොටෝස් ටිකක් shutterstock එකට upload කරලා බලන්න. අතින් ගානක් යන්නෙත් නැනේ..
මෙතනින් යන්න shutterstock එකට
shutterstock එකේ හොඳ තැනක් හදාගන්න tricks ටිකක්
-
Blogging

අපි කියන්න යන අන්තිම ක්රමය තම blogging , ඔයාට හොදට ලියන්න පුළුවන් නම් , හොඳ කලාත්මක හැකියාවක් තියෙනවා නම් blogging කියන්නේ අත්ට් කියක් හරි හොයාගන්න් පුළුවන් හොඳ ක්රමයක්. එත් website එකක් හදලා blog ටිකක් ලියල දැම්ම කියමුකෝ එත් කියවන්න කට්ටිය නැත්නම් මොකද කරන්නේ ?
අන්න එක වැදගත් දෙයක්.. Blogging වල වැදගත් දෙයක් තමා traffic එක.. එහෙමත් නැත්නම් website එක බලන්න එන කට්ටිය. බලන්න එන කට්ටිය ප්රමාණය මත තමා blog එකෙන් හොයන්න පුළුවන් ගාන තීරණය වෙන්නේ.. අනිත් දේ තම blog එකක් ජනප්රිය කරගන්න එකත් ටිකක් අමාරු වැඩක් ( ඇත්තම කියන්නේ නිකන් මේවට පොළඹවල අමාරුවේ දාන්න බැරි නිසා ) එත් අසාවෙන් කැමැත්තෙන් කරනවනම් නියම වැඩක් තමා blogging.
ඔබ ලියන්න දක්ෂ Blogger කෙනෙක්ද එහෙමත් නැත්නම් blogger කෙනෙක් වෙන්න ආසාව තියෙනවද ? එසේනම් අපිත් එක්ක එකතු වෙන්න ඔබට පුළුවන් . කරන්න තියෙන්නේ මේ link එකට යන එක
කරනු ටික ඔබට අලුත් දෙයක් දෙන්න ඇති කියල හිතනවා. යාලුවන්ටත් බලන්න share කරන්න අපේ facebook page එකටත් like එකක් දාන්න අමතක කරන්න එපා
යහළුවන් සමග මේ ලිපිය බෙදාගන්න
Like this:
Like Loading...