අද අපි කියන්න යන්නේ google එකේ image එකකින් search කරන්නේ කොහොමද කියලා.
මේ ක්රමය ගොඩක් වෙලාවට ඔයාලට ඕන වෙන්නේ ඔයාලගේ ෆෝන් එකේ හරි pc එකෙහරි තියෙන ෆොටෝ එකක් විස්තර හොයන්න ඕනේ උනාම , ඔයා ගාව තියෙන ෆොටෝ එකක් ලොකු size එකක් හොයන්න ඕනේ උනාම..
කරන්න තියෙන්නේ මෙම වැඩක්
pc , laptop එකක්නම් මුලින්ම කරන්න තියෙන්නේ google image එකට යන්න. එකට මෙතන click කරන්න එහෙමත් නැතිනම් මෙන්න ලින්ක් එක https://images.google.com/
ඔකේ තියෙන camera එකක්වගේ button එක click කරන්න
එතකොට එන මේ වගේ Dialog එකේ Choose File ගිහින් ඕවාට ඕන කරන ෆොටෝ එක තෝරන්න පුළුවන් මේ ක්රමේට pc , laptop එකක් image එකක් search කිරීමේ හැකියාව තියෙනවා.
mobile එකේනම් http://reverse.photos/# එකට යන්න තියෙන්නේ. එකේ upload image කියලා button එකක් ඇති එක ඔබලා ඕන පින්තුරේ තෝරලා search කරන්න ඔබට පුළුවන්.
ඩුබායි ගියා වගේ දැනෙන්න මේ ලිපිය කියවන්න .
ඩුබායි සංචාරය දිනය 1
මේ වගේ ලිපි ලියන්න කැමතිද එනම් අපි එක්ක එකතු වෙන්න